උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3290

දිගු කාලීන කොවිඩ් යනු කුමක් ද? දැනුවත් වන්න

කොවිඩ් -19 වැළඳෙන බොහෝ දෙනා දැඩි ලෙස රෝගාතුර නොවන අතර සාපේක්ෂව ඉක්මණින් සුවය ලබති. නමුත් රෝගයෙන් සුවය ලැබීමෙන් පසුවත්...

පාසල් නැවත විවෘත කරන දිනය…?

සැප්තැම්බර් අවසාන සතියේ හෝ ඔක්තෝබර් මුල් සතියේ පාසල් නැවත විවෘත කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ පාර්ශවයන්ට උපදෙස්...

දැරිය මියයෑමේ සිද්ධියේ 5වන සැකකරු ලෙස බදියුදීන්ව නම් කෙරේ

ඉෂාලිනි ජූඩ් දැරිය පිළිස්සුම් තුවාල සහිතව මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩු විභාගයේ 5වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්...

සැමියා ගෙන්වා ගන්න බිරිඳ කළ රඟපෑම දුරදිග යයි

වෙනත් කාන්තාවක් සමග ජීවත්වන තම සැමියා ගෙන්වා ගැනීමේ අරමුණින් බිරිඳක් සිදුකළ රංගනයක් දුරදිග ගිය සිද්ධියක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා විය. ඊයේ...

කොවිඩ් මළසිරුරු 100ක් කපනකොට එළියට ආව දේ

කොවිඩ් ආසාදිතව මියයන පුද්ගලයින්ගෙන් 30%ක් පමණ පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මියයන බව මුල්ලේරියාව සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ...

කොරෝනා මරණ සහ සංකූලතා ගැන ලොව පළමු වරට ශ්‍රී ලංකාවෙන් හෙළිකළ දේ මෙන්න

කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පෙර සිදුවන පෙනහලු සංකූලතාව පිලිබඳ ව පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. කොරෝනා හේතුවෙන් මියගිය අයගේ පශ්චාත්...

‘පසුගියදා ජනාධිපති කල කතාව මෙතෙක් ජනාධිපතිවරයකු කල විශිෂ්ටතම කතාවක්

පසුගියදා අතිගරු ජනාධිපතිතුමා ජාතිය අමතා කල කතාව මෙතෙක් රටේ ජනාධිපතිවරයකු ජාතිය අමතා කල විශිෂ්ටතම කතාවක් ලෙස මා දකිනවා’ යයි...

ඉන්දීය සංචාරකයන් මේ සතියේ සිට ලංකාවට

ඉන්දීය සංචාරකයන් මෙම සතියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමට රජය තීරණය කර තිබේ. සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ ජනාධිපති...

කොවිඩ් පාලනයට මන්ත්‍රී වැටුප පරිත්‍යාග කළ මන්ත්‍රී ලැයිස්තුව මෙන්න

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම මස වැටුප කොරෝනා ව්‍යසනයෙන් පීඩාවිඳින රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ ලබාගැනීම සඳහා පරිත්‍යාග කිරීමට...

මෙරට ප්‍රවීන නළුවෙකුට කොවිඩ් ආසාදනය වෙයි…ඔහු හිටපු මන්ත්‍රීවරයෙක්

ප්‍රවීන වේදිකා, ටෙලිනාට්‍ය හා චිත්‍රපට නළුවකු වන රවීන්ද්‍ර යසස් මහතාට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට ඔහුගේ Facebook ගිණුමට...

සතියේ ජනප්‍රියම පුවත්

?