උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2476

ගංවතුර අනතුරු ඇඟවීම තව දුරටත් දීර්ඝ කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගංඟා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ...

පෞද්ගලික ආයතනයක් තුළ දී කාන්තාවකට අමානුෂිකව පහරදුන් යුවළ අත්අඩංගුවට

කාන්තාවකට පෞද්ගලික ආයතනයක් තුළ දී යුවළක් විසින් අමානුෂික අන්දමින් පහරදෙන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් පසුගිය දින කිහිපයේ...

දෙදෙනෙක් නැසූ තල්දූවේ වෙඩි තැබීමට ඇල්ලූ සැකකරු නඩු භාණ්ඩ පෙන්වන්න ගිහින් ජීවිතක්ෂයට (වීඩියෝ)

අවිස්සාවේල්ල - තල්දූව ප්‍රදේශයෙ දී තිරෝද රටයකින් ගමන්ගත් පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඉන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

2024 අයවැය පහසුවෙන් සකස් කිරීමට හැකි දෙයක් නෙවෙයි (වීඩියෝ)

කෙටි කාලයක් තුළ විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීමට හැකිවෙනු ඇති බවට විශ්වාස කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ජනාධිපති රනිල් අද චීනයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අද (15) රාත්‍රියේ චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී ණය...

නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඊයේ සිදු වූ දේ ගැන මිකී ආතර් අප්‍රසාදයෙන්

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථාන අතර ඊයේ (14) පැවති තරගය නිමා වුණේ ඉන්දියාවට කඩුලු 07ක දැවැන්ත...

ප්‍රබල අයර්ලන්තය පැරදූ ‘ඕල්බ්ලැක්ස්’ අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේ තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, ප්‍රබල අයර්ලන්ත...

අදත් පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (15) පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ...

චාමිකට අයි.සී.සී.යෙන් අනුමැතිය – ප්‍රමෝද් මධුෂාන් ඉන්දියාවට

ආබාධයකට ලක්ව සිටින දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල...

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (14) පැවැත්වෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර විභාගය සඳහා සිසුන් 337,596 දෙනෙකු පෙනී සිටීමට නියමිත...

සතියේ ජනප්‍රියම පුවත්

?