ගංවතුර අනතුරු ඇඟවීම තව දුරටත් දීර්ඝ කෙරේ

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ නිල්වලා ගංඟා ද්‍රෝණිය සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඒ, අනුව අද (15) උදෑසන 9.00 සිට ඉදිරි පැය 24 දක්වා මෙම ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කර තිබෙනවා.

මේ සමඟ නිල්වලා ගංඟා ද්‍රෝණිය අවට ජීවත්වන ජනතාවට මෙම තත්ත්වය පිළිබඳ වඩාත් සැළකිලිමත්ව පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු පහක් විවෘත කර ඇති බව වාර්තා වනවා.

එම ජලාශය භාර ඉංජිනේරු එන්.කේ.එල්.එස්.කේ. ඩයස් සඳහන් කළේ, මේ හේතුවෙන් පොල්ගොල්ල ජලාශය සහ වික්ටෝරියා ජලාශය අතර මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22