ජනාධිපති රනිල් අද චීනයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා අද (15) රාත්‍රියේ චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීන රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඊට අමතරව චීනයේ ඉහළ පෙළේ බලධාරීන් රැසක් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරය අතර තුර සැලසුම්කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව චීනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වන අතර, මෙහි දී ‘එක් තීරයක් එක් මාවතක්’ සමුළුවට ද ජනධිපතිවරයා සහභාගී වීමට ද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52