චාමිකට අයි.සී.සී.යෙන් අනුමැතිය – ප්‍රමෝද් මධුෂාන් ඉන්දියාවට

ආබාධයකට ලක්ව සිටින දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට එක් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් අනුමැතිය ලබා දී තිබෙනවා.

ආබාධයකට ලක්වීම හේතුවෙන් දසුන් ශානකට සති 03ක කාලයක් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

දසුන් ශානක වෙනුවට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරගවල දී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමේ වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරී තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග සියල්ලම අහිමි වී යන දසුන් ශානක ඉදිරි දින කිහිපයේ දී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් Traveling Reserve ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතය සමඟ එක්වීමට නියමිත බවට ද තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21