උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2379

ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනපතිගෙන් නැවතත් ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩ සහාය ලබාදෙන බවට දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත්...

රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පළාත් මට්ටමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්...

onmaxDT අධ්‍යක්ෂවරුන් 5ක් අත්අඩංගුවට

පිරමීඩ වංචාව සම්බන්ධයෙන් ඔන්මැක්ස් ඩී ටී (onmaxDT) ආයතනයේ අධ්‍යක්ෂවරුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසියේ මූල්‍ය සහ වෙළඳ...

දේශගුණික විපර්‍යාස සරසවියට කොත්මලේ ජලාශය ඉහළින් භූමි කොටසක් වෙන්කෙරේ

ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා කොත්මලේ ජලාශය ඉහළින් අක්කර 600ක භූමි භාගයක් වෙන් කර ඇති බව ජනාධිපති රනිල්...

යාන් ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතියේ වන්දි ගෙවීම ඇරඹෙයි

යාන් ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය යටතේ සිය ජීවනෝපාය වූ ගොවිතැන අහිමි වූ සියලු ම ගොවි පවුල් ඒකක වෙත...

උඩවලව වැසි ජලයෙන් පිරී ඉතිරී යයි (වීඩියෝ)

උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජලාශයේ ධාරිතාව 217,800ක උපරිමයට ජලය පැමිණීම නිසාවෙන් මෙම...

ශූරතාවක් දෝත දරා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම යළි මව්රටට (වීඩියෝ)

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දී දිවයිනට පැමිණියා. ඒ පාකිස්ථානයට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයත් සමගින්. මෙම...

Matt Henry වෙනුවට Jamieson කණ්ඩායමට

නවසීලන්ත එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයේ සංශෝධනයක් සිදු කර තිබෙනවා. ඒ දකුණත් (මද) වේග පන්දු යවන්නෙකු වන Kyle Jamieson කැඳවීමයි. මෙම...

නෙදර්ලන්ත – ඇෆ්ගන් තරගය අද

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 34 වැනි තරගය අද පැවැත්වෙනවා. ඒ ඇෆ්ගනිස්ථානය සහ නෙදර්ලන්තය අතර යි. තරගය පස්වරු 02ට...

දර්බාන ඇළ කඳු පාමුලින් තරුණ මළසිරුරක් හමුවෙයි

රාගල පොලිස් වසමට අයත් හරස්පෙත ප්‍රදේශයේ අඩි දහසක් පමණ උස දර්බාන ඇළ කඳු පාමුල තිබී මියගිය තරුණයෙකුගේ සිරුරක් සොයාගෙන...

සතියේ ජනප්‍රියම පුවත්

?