ශූරතාවක් දෝත දරා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම යළි මව්රටට (වීඩියෝ)

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රියේ දී දිවයිනට පැමිණියා.

ඒ පාකිස්ථානයට එරෙහිව පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයත් සමගින්.

මෙම කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ රාත්‍රී 9.35ට පමන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 184 දරන ගුවන් යානයෙන්.

පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමගින් පැවති තරග 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 03-02ක් ලෙසයි ශ්‍රී ලංකා යෞවනයේ සිය ජයග්‍රහණය තහවුරු කළේ.

ඔවුන්ව පිළිගැනීම කටුනායක ගුවන් තොටුපළ නිලධාරින් විසින් සිදු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51