spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නෙදර්ලන්ත – ඇෆ්ගන් තරගය අද

මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන 34 වැනි තරගය අද පැවැත්වෙනවා.

ඒ ඇෆ්ගනිස්ථානය සහ නෙදර්ලන්තය අතර යි.

තරගය පස්වරු 02ට ආරම්භ වන්නේ ඉන්දියාවේ ලක්නව් ක්‍රීඩාංගණයේ දියි.

මේ වනවිට ඇෆ්ගනිස්තානය ප්‍රසාද ලකුණු සටහනේ 06 වැනි තැන ද ඇෆ්ගනිස්තානය 08 වැනි තැන ද සිටිනවා.

ඇෆ්ගන් කණ්ඩායම තරග 06කට ක්‍රීඩා කර ඉන් තරග 03ක් ජයගෙන ඇති අතර, නෙදර්ලන්තය තරග 06කට ක්‍රීඩා කර තරග 02ක් ජයගෙන තිබෙනවා.

එබැවින් මේ තරගය ජය ගැනීම දෙපිළට ම අතිශය වැදගත් වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?