උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4757

ආර්ථිකය වෙනුවෙන් ලබාදෙන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහයෝගීතාව සාදරයෙන් පිළිගන්නවා

මෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහයවීම සඳහා ලබාදෙන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලබාදෙන සහයෝගීතාව ශ්‍රී...

මහින්ද රාජපක්ෂ සම්බන්දව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අග්‍රාමාත්‍යවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ගෙන යන අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක්...

ජනපතිට සුදර්ශනීගෙන් රතු එළියක්! ගෝඨාගේ තීරණ නිසයි මිලියන විසිදෙකක් ජනතාව දුක් විඳින්නේ

කොරෝනා වසංගතය මැඬලීමේ වගකීම අතට ගෙන කටයුතු කළ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය ඇමැතිවරියව සිටි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දැන් ඉන්නේ...

ඇමති නිවස වටලා විරෝධතා.. දැඩි පොලිස් ආරක්‍ෂාවක්

වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගියදා වැඩ භාරගත් බදුල්ල දිස්ත්‍රික් පා.ම එස්.අරවින්ද කුමාර් මහතාගේ තලවකැලේ ලිදුල මෙරායා ප්‍රදේශයේ...

අරගලයට වතුර ගේන මුවාවෙන් පැමිණි කුලී හේවායන්

ඊයේ රාත්‍රියේ ගාලු මුවදොර අරගලය කඩාකප්පල් කරන්නට පැමිණි ආණ්ඩුවේ කොන්ත්‍රාත්කරුවන් පිරිසක් කොටු කර ගැනීමට විරෝධතාකරුවන් සමත්ව තිබෙනවා. ඔවුන් මුලින් ම...

රඹුක්කන ඉන්ධන බවුසරයට ගිනි තැබූ පුද්ගලයා අත් අඩංගුවට

රඹුක්කන ප්‍රදේශයේදී පසුගිය 19 වෙනි අගහරුවාදා දිනයේදී හටගත් නොසන්සුන්තාවය අතරතුරදි ඉන්ධන බවුසරයට ගිනි තැබීමට උත්සහ කල සැකකරු අපරාධ පරීක්ෂණ...

චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු සිදුකෙරේ.

පසුගිය දා පැවති විරෝධතාවය අතරතුර දී වෙඩි පහරකින් මිය ගිය චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු සිදුකෙරේ.එම අවස්තාවේ දී ගත්...

සාමකාමි ජන අරගලයට අදට දින 15යි

ජනාධිපතිවරයා ඇතුලු සමස්ථ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ගාලු මුවදොර පැවැත්වෙන නිර්පාක්ෂික මහජන අරගලයට අදට දින 15 ක් සම්පූර්ණ වනවා.රටපුරා...

මධ්‍යම ලේ බැංකුවේ රුධිරය එක්රැස් කරන ප්ලාස්ටික් ඇසුරුම්වල හිඟයක්

මධ්‍යම ලේ බැංකුවේ රුධිරය එක්රැස් කරන ප්ලාස්ටික් ඇසුරුම්වල හිඟයක් පවතින බවට වාර්තාවනවා. රුධිර පාරවිලයන කටයුතු සඳහා අවශ්‍ය උපකරණවල හිඟයක්...

රට ඇදවැටීමට වගකියන්න ඕනේ පුද්ගලික අංශය කියලා මම බය නැතුව කියනවා

මෙරට ඇතැම් බැංකු කඩාවැටීමේ අවදානමක පවතින බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ රටේ මධ්‍යම පන්තිය...

සතියේ ජනප්‍රියම පුවත්