ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ?

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.නීතිපති දෙපාර්තමේන්තුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස උපදෙස් ලබාදී ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

  1. දැන් මෙතුමාට ඇප දුන්නා නේද? කලින්. දැන් අයෙත් ඇයි අත්අඩංගුවට ගන්නේ. වෙන මොනවහරි ප්‍රස්නයක් දාගෙනද.