onmaxDT අධ්‍යක්ෂවරුන් 5ක් අත්අඩංගුවට

පිරමීඩ වංචාව සම්බන්ධයෙන් ඔන්මැක්ස් ඩී ටී (onmaxDT) ආයතනයේ අධ්‍යක්ෂවරුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසියේ මූල්‍ය සහ වෙළඳ අපරාධ විමර්ශන අංශය විසින්.