උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2353

දෙදරු පියාගේ සිරුර කාසල්රී ජලාශයේ තිබී සොයා ගැනේ

අතුරුදන් ව සිටි දෙදරු පියාගේ සිරුර කාසල්රී ජලාශයෙන් හමු වී තිබෙනවා. මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ අද පෙරවරුවේදී බවයි හැටන් පොලිසිය...

විමලසුරේන්ද්‍ර තවදුරටත් වාන් දමයි – මධ්‍යම කඳුකරයේ මාර්ග බ්ලොක් වෙයි

මධ්‍යම කඳුකරයට තවදුරටත් තද වැසි ඇදහැලෙන බැවින්; ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ;...

කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සඳහා මූල්‍යාධාර

කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා විශාල මූල්‍ය ප්‍රමාණයක් වැය කර තිබෙනවා. ඒ අනුව මෙම නව...

උතුරු පළාතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට පියවර (වීඩියෝ)

උතුරු පළාතේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට පියවර ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. යාපනය, කිලිනොච්චි, වන්නි...

කෘෂි කටයුතුවලට භාවිත කරන ජලය සඳහා ගාස්තුවක් ?

කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන ජලය සඳහා ගාස්තුවක් අය නොකරන බවට වාර්තා වනවා. තම අමාත්‍යාංශය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති...

ග්‍රාම නිලධාරි විභාගය පැවැත්වෙන දිනය ගැන අගමැති කියයි

ග්‍රාම නිලධාරි විභාග එළඹෙන දෙසැම්බර් මාසයේ මුල් සතියේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙම තීරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් අග්‍රාමාත්‍ය දිනේෂ්...

ඔන්ලයින් සේවාවක් ලබා ගැනීමට ගිය මේජර්වරයාට නිරුවත් කර පහර දී මුදල් කොල්ලකයි

ඔන්ලයින් යෙදවුමක් හරහා සේවාවක් ලබා ගැනීමට අදාළ ස්ථානයට ගිය යුද හමුදා මේජර්වරයෙකුට එහි සිටි පුද්ගලයින් පිරිසක් විසින් පහර දී...

එක් දරු මවක් ඝාතනය කෙරේ

කිරිඳිවැල - මීවිටිගම්මන ප්‍රදේශයේ පදිංචි ව සිටි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. මෙම සිදුවීම ඊයේ පස්වරුවේ ඇයගේ නිවස තුළ දීයි සිදු...

ඊශ්‍රායලය ගාසා වෙරළබඩ තීරය දෙකඩ කිරීමේ සූදානමක

ගාසා තීරයේ වෙරළබඩ ප්‍රදේශය දෙකකට බෙදීම ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ ඇති හමාස් සටන්කාමීන්ගේ...

මෙරට ගෘහ සේවිකාවන් 26 දෙනෙකු කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කෙරේ

නීතිවිරෝධී ලෙස වීසා නොමැති ව කුවේට් රාජ්‍යයේ රැඳී සිටිමින්, එරට විවිධ ස්ථානවල සේවයේ නිරත වී සිටි ශ්‍රී ලාංකික ගෘහ...

සතියේ ජනප්‍රියම පුවත්

?