කොළඹ වරායේ ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා විශාල මූල්‍ය ප්‍රමාණයක් වැය කර තිබෙනවා.
ඒ අනුව මෙම නව ජල නැව් බහාලුම් පර්යන්තය සංවර්ධනයට එක් කර ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන භාගයකට අධික බවයි වාර්තා වන්නේ.
මේ බව අද දහවල් එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළා.














ONNA OHOMA LOKE BALAGATHU RATAWALA SALLI PURAWALA THIYENA WANE SEPPU ERA GENA SALLI GAS HOLLA PALLA. HEBAYI EKATA APE RATA WIKUNANNA EPA. UNWA GENATH WEDA GANILLA, UNTA NOTHERENNA