උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2354

මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ජාතික කොඩිය අනිසි ලෙස භාවිත කළොත් දැඩි පියවර

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල දී ජාතික කොඩිය අනිසි ලෙස භාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඊට...

ප්‍රංශ නළු ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්වෙයි

ප්‍රංශ සිනමාවේ පුරාවෘත්තයක් වන ජනප්‍රිය නළු ඇලන් ඩෙලෝන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩූචි හි පිහිටි නිවසේ දී ඔහු ජීවිතක්ෂයට පත්වන විට...

ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරණ උත්සාහය ප්‍රශංසනීයයි – ජනපති රනිල්

බෙංගාල බොක්ක සහ ඒ අවට කලාපය මේ වන විට වර්ධනයේ මධ්‍යස්ථානයක් බවට පත්වෙමින් තිබෙන නිසා බිම්ස්ටෙක් සංවිධානයේ වැදගත්කම දිනෙන්...

සිසුවෙක් අපයෝජනය කළ කතක් සොයා කල්පිටිය පොලිසිය විමර්ශන අරඹයි

පාසල් සිසුවෙක් ලිංගික අපයෝජනය සිදුකළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කල්පිටිය පොලිසිය විමර්ශනයක් අරඹා තිබෙනවා. සැකකාර කාන්තාව විසින් වයස අවුරුදු...

ජැක්සන්ගේ බිරිඳත් සජිත්ගේ සහායට

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වන කුමාරි මුණසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස සහාය පළ කිරීමට තීරණය...

රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ දේශීය වේලාවෙන් අද (18) අලුයම භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා. රිච්ටර් මාපක 7.2...

ඉන්දීය වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන්

අභ්‍යාසලාභී වෛද්‍යවරියක් සිය රාජකාරි වේලාව තුළ දී කොල්කටා රෝහලක දී දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් රටපුරා ක්‍රියාත්මක විරෝධතා මධ්‍යයේ,...

ගංවතුරට හසු වූ පුද්ගලයෙකුගේ මළ සිරුර සොයාගෙන

පසුගිය දා (16) ඇදහැළුණු අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුරට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඊයේ (17)...

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනය තුළ විටින් විට වැසි හෝ...

ඡන්ද පත්‍රිකාවේ දිග වැඩි වුනත් ඇස්තමේන්තු කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් – මැතිවරණ කොමසාරිස්

අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීමක් සිදුවුව ද ඉදිරි මැතිවරණය සඳහා ඇස්තමේන්තු කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත්...

සතියේ ජනප්‍රියම පුවත්