රුසියාවේ ප්‍රබල භූකම්පනයක්

රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ දේශීය වේලාවෙන් අද (18) අලුයම භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා.

රිච්ටර් මාපක 7.2 ක ප්‍රබලත්වයකින් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි යුරෝපීය මධ්‍යධරණී භූ කම්පන මධ්‍යස්ථානය තොරතුරු වාර්තා කළේ.

මෙම භූකම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට ඇමරිකානු ජාතික සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් රුසියාවේ හදිසි අමාත්‍යාංශයේ Kamchatka ශාඛාව වාර්තා කළේ සුනාමි තර්ජනයක් නොමැති බවත් භූකම්පනයෙන් පසුව පසුකම්පන කිහිපයක් ද වාර්තා වූ බවයි.

මෙම ප්‍රබල භූකම්පනයෙන් පසු රුසියාවේ Shiveluch ගිනි කන්ද පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17