ඡන්ද පත්‍රිකාවේ දිග වැඩි වුනත් ඇස්තමේන්තු කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් – මැතිවරණ කොමසාරිස්

අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීම හේතුවෙන් ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීමක් සිදුවුව ද ඉදිරි මැතිවරණය සඳහා ඇස්තමේන්තු කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පසු ගියවර ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත්ව සිටි බවත්, මෙවර මැතිවරණයේ දී අපේක්ෂකයන් 39 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ඡන්ද පත්‍රිකාවේ දිග අඟල් 26ත් 27ත් අතර ප්‍රමාණයකට වැඩි වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.

කෙසේ වෙතත් ඡන්ද පත්‍රිකාවේ සැලසුමේ කිසිදු වෙනසක් සිදු නොවන බවද ඔහු සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක ඇස්තමේන්තු ගත වියදමක් මැතිවරණය මහ ලේකම් කාර්යාලය ප්‍රකාශයට පත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06
Video thumbnail
බලන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් මොනවද කළේ කියලා - නිලධාරීන් ඇස් ඇරලා බලන්න අද අනුරාධපුරය කොළ පාටවෙලා
02:10
Video thumbnail
අද පාර්ලිමේන්තුවේ කළු වුණ විපක්ෂය - සුදු වෙනකොට කළුවෙලා යන්නේ
00:41