ජැක්සන්ගේ බිරිඳත් සජිත්ගේ සහායට

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බිරිඳ වන කුමාරි මුණසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.