මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට ජාතික කොඩිය අනිසි ලෙස භාවිත කළොත් දැඩි පියවර

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල දී ජාතික කොඩිය අනිසි ලෙස භාවිත කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඊට අදාළ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බව එම කොමිසම සඳහන් කළේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත භාවිත කිරීම තහනම් බව ද ජාතික මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.

  1. තේරෙන්නෙ නැති නිසා අහන්නේ. අර අඅනුරාධපුරයේ රනිල්ගේගේ රැරැස්වීමේ තියාගෙන හිටපු විදිහ හොඳයි ද?