උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2148

මාර්ගගත ආරක්ෂණ පනත කිසිදු බලපෑමකට යටත් නොවී ඉදිරිපත් කරනවා

කිසිදු බලපෑමකට යටත් නොවී මාර්ගගත ආරක්ෂණ පනත (online safety bill) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

ගමට කරදරයක් වූ බබී අත්අඩංගුවට (වීඩියෝ)

මීටියාගොඩ ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ප්‍රබල සාමාජිකයකු වන "බබී" නම් සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන...

බීඩී කර්මාන්තයේ ගැටලු විසඳන්න විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර

බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය...

කවර බාධක පැමිණියත් අධ්‍යාපන පද්ධතියේ තීන්දු තීරණ කල් දැමීමට හැකියාවක් නෑ

කවර බාධක පැමිණිය ද ‍අධ්‍යාපන පද්ධතිය තුළ වැඩ කල් දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා...

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති එරට මුදල් ඇමති හමුවෙයි

ජපානයේ මුදල් අමාත්‍ය ෂුන්ඉචි සුසුකි‌‌ (Shun'ichi Suzuki) මහතාගේ එළඹෙන ශ්‍රී ලංකා සංචාරයට පෙර එරට ශ්‍රී ලංකා තානාපති ඊ. රොඩ්නි...

ආයුර්වේද නිෂ්පාදනයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට තීරණයක්

සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන, ඖෂධ සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට...

කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි සිදුවීම් ගැන කියන්න නව දුරකථන අංකයක්

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි අපරාධ වාර්තා කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නව දුරකථන අංකයක් හඳුන්වා දී...

මවට බෙහෙත් ගන්න කොළඹ ගිය දියණියට මව සමග යළි ගෙදර එන්න බැරි වෙයි (ඡායාරූප)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් මවක් සහ දියණියක් ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. කොළඹ සිට මාතර දෙසට ධාවනය වෙමින්...

බූස්ස බන්ධනාගාරයේ සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි ඉන්දියන් ජාතික සැකකරුවෙකු රෝහලේදී ඖෂධ සංයෝජක නිලධාරියෙකුට පහරදී තිබෙනවා. ඊයේ රාත්‍රී මෙම සැකකරු බන්ධනාගාර...

ලක්ෂ 27ක දුම්වැටි කටුනායකදී අත්අඩංගුවට

රුපියල් විසි හත් ලක්ෂ දොලොස් දහසක් (2,712,000) පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින්...

සතියේ ජනප්‍රියම පුවත්

?