උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2140

දැඩි තීරණ ගැනීමට පසුබට නොවන බව මහජන ආරක්ෂක ඇමති කියයි

රටත්, ජනතාවත්, දරු පරපුරත් අපරාධකරුවන්ගෙන් ගලවා ගැනීම වෙනුවෙන් ඕනෑම දැඩි තීරණයක්‌ ගැනීමට පසුබට නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්...

මිලියන 21ක කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

වෙත්තලකේනි කඩෙයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් 53කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන...

අම්බලන්ගොඩ මුහුදේදී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

අම්බලන්ගොඩ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝ 118ක...

යුක්තියේ මෙහෙයුමට සමගාමීව ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂා කෙරේ

යුක්තියේ මෙහෙයුමට සමගාමීව හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් පරීක්ෂාවට ලක් කිරීම අද වටවල දියගල ප්‍රදේශයේදී සිදු...

20-20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන එළිදකී

2024 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන මේ වනවිට එළිදක්වා තිබෙනවා. මෙවර තරගාවලියේ සම සත්කාරකත්වය බටහිර...

අපරාධකරුවන්ට රට පනින්න බැරිවෙන්න කටුනායක අලුත් වැඩක්

කටුනායක ගුවන් තොටුපොළ තුළ අපරාධකරුවන් මුහුණ මගින් හදුනා ගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ මහජන ආරක්ෂක...

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා. ඒ,...

ලක්ෂ 20ක විදෙස් දුම්වැටි කටුනායකින් අල්ලයි

රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සිය නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන්...

ශ්‍රී ලංකාවේ පළමු වරට ගොන් පොර තරගාවලියක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ගොන් පොර තරගාවලියක් සංවිධානය කර තිබෙනවා. ඉන්දියාවේ බහුලව පත්වෙන ජල්ලි කට්ටු නමින් හැඳින්වෙන මෙම ගොන් පොර...

රට ගොඩනැගීමට ජනපති ගෙන යන වැඩපිළිවෙළට උතුරේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය (වීඩියෝ)

ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය හිමිවී තිබෙනවා. උතුරේ...

සතියේ ජනප්‍රියම පුවත්

?