20-20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන එළිදකී

2024 පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාල සටහන මේ වනවිට එළිදක්වා තිබෙනවා.

මෙවර තරගාවලියේ සම සත්කාරකත්වය බටහිර ඉන්දීය කොදෙව් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් දරුණු ලබනවා.

කාණ්ඩ හතරක් යටතේ කණ්ඩායම් 20ක් මෙවර තරගාවලියට එක්වන අතර එළඹෙන ජුනි මස 01 වනදා සිට 29 වනදා දක්වා තරගාවලිය පැවැත්වෙනවා.

ඒ, අනුව A කාණ්ඩ‍ය යටතේ ඉන්දියාව, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, ඇමරිකාව තරග වදිනවා.

B කාණ්ඩයෙන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නැමීබියාව, ස්කොට්ලන්තය, ඕමානය තරග වදින අතර, C කාණ්ඩය යටතේ නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඇෆ්ගනිස්තානය, උගන්ඩාව, පැපුවා නිව්ගිනියාව තරග බිමට පිවිසීමට නියමිතයි.

දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නෙදර්ලන්තය, නේපාලය D කාණ්ඩයෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා එක්වනවා.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ ක්‍රීඩාංගණ 06ක සහ ඇමරිකාවේ ක්‍රීඩාංගණ තුනක දී මෙවර තරගාවලියේ තරග සියල්ල පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මූලික වටයේ තරග කාලසටහන පහතින්.

June 1: අමෙරිකාව සහ කැනඩාව ( Dallas)

June 2: බටහිර ඉන්දීය කොදෙව් සහ පැපුවා නිව් ගිනියාව ( Guyana )

June 2: නැමීබියාව සහ ඕමානය (Barbados)

June 3 : ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව (New York)

June 3: ඇෆ්ගනිස්තානය සහ උගන්ඩාව (Guyana)

June 4: එංගලන්තය සහ ස්කොට්ලන්තය (Barbados)

June 4: නෙදර්ලන්තය සහ නේපාලය

June 5: ඉන්දියාව සහ අයර්ලන්තය (New York)

June 5: පැපුවා නිව් ගිනියාව සහ උගන්ඩාව (Guyana)

June 5: ඔස්ට්‍රේලියාව සහ ඕමානය (Barbados)

June 6: අමෙරිකාව සහ පාකිස්තානය (Dallas)

June 6: නැබිබීයාව සහ ස්කොට්ලන්තය (Barbados)

June 7: කැනඩාව සහ අයර්ලන්තය (New York)

June 7: නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය (Guyana)

June 7: ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය (Dallas)

June 8: නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව (New York)

June 8: ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය (Barbados)

June 8: බටහිර ඉන්දීය කොදෙව් සහ උගන්ඩාව (Guyana)

June 9: ඉන්දියාව සහ පාකිස්තානය (New York)

June 9: ඕමානය සහ ස්කොට්ලන්තය (Antigua & Barbuda)

June 10: දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය (New York)

June 11: පාකිස්තානය සහ කැනඩාව (New York)

June 11: ශ්‍රී ලංකාව සහ නේපාලය ( Lauderhill)

June 11: ඔස්ට්‍රේලියාව සහ නැමීබියාව (Antigua & Barbuda)

June 12: අමෙරිකාව සහ ඉන්දියාව (New York)

June 12: බටහිර ඉන්දීය කොදෙව් සහ නවසීලන්තය (Trinidad & Tobago)

June 13: එංගලන්තය සහ ඕමානය (Antigua & Barbuda)

June 13: බංග්ලාදේශය සහ නෙදර්ලන්තය (Saint Vincent and the Grenadines)

June 13: ඇෆ්ගනිස්තානය සහ පැපුවා නිව් ගිනියාව (Trinidad & Tobago)

June 14: අමෙරිකාව සහ අයර්ලන්තය (Lauderhill)

June 14: දකුණු අප්‍රිකාව සහ නේපාලය (Saint Vincent and the Grenadines)

June 14: නවසීලන්තය සහ උගන්ඩාව (Trinidad & Tobago)

June 15: ඔස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය (Saint Lucia)

June 16: පාකිස්තානය සහ අයර්ලන්තය (Lauderhill)

June 16: බංග්ලාදේශය සහ නේපාලය (Saint Vincent and the Grenadines)

June 16: ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය (Saint Lucia)

June 17: නවසීලන්තය සහ පැපුවා නිව් ගිනියාව (Trinidad and Tobago)

June 17: බටහිර ඉන්දීය කොදෙව් සහ ඇෆ්ගනිස්තානය (Saint Lucia)

මූලික වටයෙන් පසු තරග පැවැත්වෙන කාලසටහන පහතින්.

3 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39