උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2137

ඇෆ්ගනිස්ථානය සමඟ 20-20 තරගාවලියට පාණ්ඩ්‍යා සහ සූර්යකුමාර් නැහැ

ඇෆ්ගනිස්ථානය සමඟ ලබන 11 වනදා ආරම්භවන විස්සයි විස්ස තරගාවලියට එක්වන ඉන්දීය සංචිතයට හර්දික් පාණ්ඩ්‍යා සහ සූර්යකුමාර් යාදව් එක් නොවන...

පෙම්වතාගේ පිහි පහරින් පෙම්වතිය මරු වැළඳගනී

පිහි ප්‍රහාරයකට ලක් වූ තරුණියක් රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...

දියණිය කෙලෙසූ පොලිස් සැරයන් සැඟව සිටිය දී අත්අඩංගුවට

වයස අවුරුදු 15ක තම දියණියව දූෂණය කළ බව කියන පොලිස් සැරයන්වරයෙක් නාරම්මල පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

අලුතින් බාර් අරිනවා නම් රුපියල් කෝටියක මූලික ගාස්තුවක්

මත්පැන් අලෙවිසැල් ආරම්භ කරන පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රධානයක්

දීර්ඝකාලීන සිරදඬුවම් විදින වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමිමේ උත්සවයක් අද (07) වැලිකඩ බන්ධනාගාර පරීශ්‍ර‍යේ දී සිදු කෙරුණා. “සිරගතවූවන්ගේ දරුවන්ගේ...

ආර්ථිකය හදන්න ජනප්‍රිය නොවන තීරණ ගන්න සූදානම්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් හමුවී තිබෙනවා. එම හමුවක් අද (07) පැවැත්වුණේ යාපනය, වාලම්පුරි...

මැණික් ප්‍රදර්ශණය නරඹන්න අනුර කුමාර එක්වෙයි

ශ්‍රි ලංකා මැණික් හා ස්වර්ණාභරණකරුවන්ගේ සංගමය විසින් වාර්ෂිකව පවත්වන ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීමට ජාතික ජන බලවේගයේ නායක...

ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමි කරගත් අකිලා තිරුනායක ජනපති හමු වෙයි

පිලිපීනයේ පසුගියදා පැවති ජාතික මාස්ටර් සහ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම්...

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපති තනතුරට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඊයේ (06) පත් වී තිබෙනවා. ඒ, අනුව ඔහු සැලකෙනේ...

යතුරුපැදි අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට

ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කැබ් රථයක් සහ යතුරු පැදියක්...

සතියේ ජනප්‍රියම පුවත්

?