spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැණික් ප්‍රදර්ශණය නරඹන්න අනුර කුමාර එක්වෙයි

ශ්‍රි ලංකා මැණික් හා ස්වර්ණාභරණකරුවන්ගේ සංගමය විසින් වාර්ෂිකව පවත්වන ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීමට ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහභාගි වී තිබෙනවා.

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය කර්මාන්ත අමාත්‍යංශය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ඊයේ ආරම්භ කෙරුණේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ දී යි.

ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 30 වන වරට වන අතර එය හෙට දින දක්වා පැවැත් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?