ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපති තනතුරට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඊයේ (06) පත් වී තිබෙනවා.

ඒ, අනුව ඔහු සැලකෙනේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 136 වැනි සභාපතිවරයා ලෙසටයි.

මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ නව සභාපතිවරයා ලෙස ද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පසුගිය දා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ විසින් පත් කෙරුණා.

වෛද්‍ය සංගමයේ නව සභාපති තනතුර සඳහා පත් වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කළේ ඖෂධ හිඟය අඩුකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ කටයුතු කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් සූදානමින් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45