උණුසුම් පුවත් | Hot News - පිටු අංක 171

ගෙළ කපා පුංචි පුතුව ඝාතනයකර මවත් දිවි නසාගෙන

බටපොල පොලිස් වසමේ කහටපිටිය ප්‍රදේශයේ මවක් සිය දරුවා ඝාතනය කර ඇයද සියදිවි නසාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා. 28 හැවිරිදි...

ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර ඒකකයට

ඕස්ට්‍රේලියාවට එරෙහි තුන්වන එක්දින තරඟය අතරතුර ඇති වූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ ඉන්දීය ක්‍රීඩක ශ්‍රෙයාස් අයියර් දැඩි සත්කාර...

අස්වැසුමට පිරිස තෝරාගැනීමේදී යාවත්කාලීන වූ දත්ත පද්ධතියක් අවශ්‍යයි – ලෝක බැංකුව

"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනට සුදුසුකම් ලත් පිරිස තෝරාගැනීමේ දී යාවත්කාලීන වූ නිවැරදි දත්ත පද්ධතියක් පැවතීමේ අවශ්‍යතාවය ලෝක බැංකු නියෝජිතයින්...

පළමු පොන්නි සම්බා සහල් තොගය දිවයිනට

මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. දේශීය...

තමා පාතාලයට සම්බන්ධ බවට පොලිස්පති කී කතාවට මන්ත්‍රී ජගත් විතාන නීතිය හමුවට (වීඩියෝ)

තමාව පාතාලයට සම්බන්ධ බවට පොලිපති ප්‍රියන්ත වීරසූරිය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

සිව් වසරකට පසු කුවේට් ගුවන් සේවය මෙරට ගුවන් ගමන් යළි අරඹයි (වීඩියෝ)

වසර හතරක පමණ කාලයක් නවතා දමා තිබූ කුවේට් ගුවන් සේවයේ මෙරට ගුවන් ගමන් යළි ආරම්භ කර තිබෙනවා. ඒ, අනුව කුවේට්...

උසාවියෙන් ඇප ලැබුණු සැකකරු මාංචු එක්කම පැන ගිහින්

අත්විලංගු සහිතව පුත්තලම අධිකරණ භූමිය තුළ සිටිය දී පළාගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව මදුරන්කුලිය පොලීසිය...

මාමණ්ඩියගේ වෙඩි පහරින් බෑණා මරුට

වායු තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමක් පුද්ගලයෙක් ජීවිතක්ෂය පත්වූ පුවතක් ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ ඉහළගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ...

හමුදා බසයක ගැටී පොලිස් සැරයන් ජීවිතක්ෂයට

වැල්ලවාය - තණමල්විල මාර්ගයේ වැල්ලවාය, ආදාවෙලයාය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තණමල්විල දෙස සිට වැල්ලවාය...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි (වීඩියෝ)

ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ යාබද නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර,...

සතියේ ජනප්‍රියම පුවත්

?