මාමණ්ඩියගේ වෙඩි පහරින් බෑණා මරුට

වායු තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමක් පුද්ගලයෙක් ජීවිතක්ෂය පත්වූ පුවතක් ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ ඉහළගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (26) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 57 ක ඉහළගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ ඔහුගේ බිරිඳගේ පියා අතර ඇතිව තිබූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳගේ පියා විසින් වායු තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයේ සිටි එම පුද්ගලයා ගලෙන්බිදුණුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඝතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ගලෙන්බිදුණුවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48