මේ වන විට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් දිවයිනට ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට පිළියමක් ලෙස පොන්නි සම්බා සහල් ආනයන සඳහා රජය පසුගිය පසුගිය 15 වනදා සිට අවසර ලබා දුන්නා.
ඒ, අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය වරාය වෙත පැමිණි බවයි රේගුව සඳහන් කළේ.
ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශ මත පදනම්ව එක් ආනයනකරුවකුට එහිදී මෙට්‍රික්ටොන් 520ක උපරිමයකට යටත්ව සහල් ආනයනයට අවසර හිමිවනවා.
මෙරට වාර්ෂික කීරි සම්බා සහල් රිභෝජනය මෙට්‍රික්ටොන් ලක්ෂ 02ක් පමණ වනවා.














Api Rice Import Karanawada?
Rice Import karanna Government ekak mokatada ?
Pitakotuwe mudalalitath puluwan eka karanna
Onna ohomai Thambuthegama Thalagoyai Nariya Kiweewe
68 Lakshayak uge boruwalata rawatuna..
Dan Paka puke gahagena indapalla ..