Flashback නායක රොෂාන්ගේ සුරතලා Flashy ජාතික ආරක්ෂාවට

එදා මෙදා තුර තරුණ හදවත් දිනාගත් ෆ්ලෑෂ්බෑක් සංගීතකණ්ඩායමේ නියමුවා තමයි රොෂාන් ප්‍රනාන්දු.

ජනප්‍රිය ගායන ශිල්පියෙක්, තනු නිර්මාපකයෙක් ලෙස රටේ නම තැබූ රොෂාන් ගැන වෙනස්ම කතාවක් අපිට අහන්න ලැබුණා.

ඒ තමයි රොෂාන් ප්‍රනාන්දු නිවසේ ඇති කළ බලු සුරතලාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාවට ලබාදුන්නු කතාව.

ඒ ගැන ඔහු සිය මුහුණුපොතේ මේ විදිහට සටහනක් තබා තිබුණා.

අප නිවසේ ළදරුවකු සේ හැදූ වැඩූ සුරතල් Flashy ජාතික ආරකෂාව වෙනුවෙන් සේවය කිරිමට ශ්‍රි ලංකා නාවික හමුදාවට අද දින පරිත්‍යාග කිරිමට ලැබීම මාහට මෙන්ම පවුලේ සියලුම දෙනාට මහත් සතුටක් මෙන්ම භාග්‍යයකි.

ඇය “Flashy”, විශිෂ්ඨ ලෙස අප මව් බිමට සේවය කරනු දැකිම අප හට මහත් ගෞරවයක් මෙන්ම ආඩම්බරයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
28
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගොවින්ට දුන් වන්දි ලේඛන, විකෘති කරලා වන්දිය හරවා යැවීමේ සූදානමක්..මෙන්න නිලධාරින්ගේ පැටිකිරිය
07:18
Video thumbnail
අනුරට දුන්නනේ.. හූ හූ - දැන් සැප ද
01:41
Video thumbnail
අනුර නෙමෙයි කවුරු ආවත් මේ රට නම් හදන්න බෑ
05:51
Video thumbnail
තම පියා බුදු දහමට දුන්න ස්ථාවරත්වය කියන සජිත්..සංඝ රත්නය සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන මුර දේවතාවන්
02:56
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයේ ඕනෑ තරම් ඉන්ධන ?.. ප්‍රදේශ රැසකට තෙල් ප්‍රවාහනය වන අයුරු
01:17
Video thumbnail
තෙල් තියෙනවා..පාරිභෝගිකයෝ තමයි බයවෙලා ඉන්නේ..පිළිමතලාවේ දිගු ඉන්ධන පෝළිම්
02:32
Video thumbnail
ඊයේ යුද්ධයක් ආවා කියලා අද ලංකාවේ තෙල් නැතිවෙන්නේ නෑ
05:05
Video thumbnail
නැවත QR ක්‍රමයට යන්න වෙනවා..?
04:14
Video thumbnail
පාස්කු ප්‍ර#රය ගැන මිහින්තලේ හිමි ඉදිරියේ කළ ප්‍රබල හෙළිදරව්ව..කාදිනල් හිමිටත් කරපු ලොකු අගෞරවයක්
07:29
Video thumbnail
ලොකු ලොකු කෑන්වලට තෙල් පුරවාගෙන යන මිනිස්සු
02:24