AFC Banner
Empty Ad
Empty Ad

COVID 19 – Oxford එන්නත මෙරට භාවිතයට අනුමැතිය ලැබෙයි

Oxford-AstraZeneca කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය හිමිව තිබේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව සඳහන් කළේ , අද කොළඹ පැවති උත්සවයකදී ය.

අමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේ, ඒ අනුව නොබෝ දිනකින් එන්නත මෙරට භාවිතය සඳහා අවස්ථාව ලැබෙනු ඇති බවයි.

එමෙන් ම තවත් එන්නත් කිහිපයක් සඳහා ද අයදුම්පත් යොමු වී ඇති බවත් ඒ සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?