CCTV කැමරාවේ පටිගත වූ වාරියපොල මාරක අනතුර මෙන්න

වාරියපොල අවුලේගම සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ දී අපරික්ෂාකාරී ලෙස පාපැදියක් දකුණට හැරවීම නිසා අනතුරක් සිදුව තිබුණා.

මෙම අනතුරින් වයස අවුරුදු 60 ක් වූ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවයි අප වාර්තාකරු පැවසුවේ.

වාරියපොල රෝහලට ඇතුලත් කළ ඔහු ඉන් පසුව කුරුණෑගල රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

https://www.youtube.com/watch?v=LBHOV5x0tWE
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?