හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව එම උසස් නිලධාරියෙකු පැවසුවා.
ඊට අදාළ නීතිපති උපදෙස් ඉකුත් සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.














Ohoma yana vidiyata ARJUNATATH biliyana 2 CRICKET AYATHANAYATA gewanna wei. Ehema nounoth aniwaryenma hire thamai.