spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා නීතිපති උපදෙස් මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගත් බව එම උසස් නිලධාරියෙකු පැවසුවා.

ඊට අදාළ නීතිපති උපදෙස් ඉකුත් සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?