සඟවා තිබු ඩීසල් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට

හම්බන්තොට ධීවර වරාය ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නීතිවිරෝධී ලෙස සගවා තිබූ ඩීසල් ලීටර් 19,000ක් සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.