කාශ්මීරයේ අන්තර්ජාල සීමා කිරීම දින 100ත් ඉක්මවා යයි

පාකිස්ථාන පාලනය යටතේ පවතින කාශ්මීර ප්‍රදේශයේ ජංගම දත්ත සහ Broadband අන්තර්ජාල සේවා සඳහා පනවා ඇති සීමා දින 100 ඉක්මවා පවතින බව අන්තර්ජාල බාධා නිරීක්ෂණය කරන ස්වාධීන ආයතනයක් වන NetBlocks වාර්තා කරනවා.

මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ දේශපාලන නියෝජනය සම්බන්ධයෙන් විරෝධතා ආරම්භවීමත් සමඟ ජුනි 5 වැනිදා සිට ජංගම දත්ත සහ Broadband සේවා අත්හිටුවීමට පියවර ගත් බවයි එහි සඳහන් වන්නේ.

පසුව අදියර තුනක් යටතේ ප්‍රාදේශීය මැතිවරණ පැවැත්වූ අතර අවසන් අදියර අගෝස්තු 10 වැනිදා අවසන් වුණා. නව පාලනයක් පිහිටුවා තිබුණද අන්තර්ජාල සීමා තවදුරටත් පවතින බව වාර්තාව පවසනවා.

ඒ හේතුවෙන් Online Banking සේවා, ව්‍යාපාරික කටයුතු සහ අධ්‍යාපන ක්‍රියාකාරකම් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර, ඇතැම් ප්‍රවේශ විභාග කල් දැමීමට ද සිදුව ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47
Video thumbnail
බදුල්ලේ මාලිමා කාන්තාවන් එක මිටට කාන්තා සමුළුවට ආ හැටි
01:55
Video thumbnail
බදුල්ලට ගිය අගමැතිනිව කාන්තාවන් බදාගෙන ආදරයෙන් පිළිගනී
00:48
Video thumbnail
කාවන්තිස්සව අවුරුදු 45ක් තියාගත්ත එකම ලොකු දෙයක්
03:16