spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සඟවා තිබු ඩීසල් සමග සිව්දෙනෙක් අත්අඩංගුවට

හම්බන්තොට ධීවර වරාය ආසන්නයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නීතිවිරෝධී ලෙස සගවා තිබූ ඩීසල් ලීටර් 19,000ක් සමග පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?