රනිල් වික්‍රමසිංහ මහතාව නව ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව තුළ පැවැති ඡන්දයෙන් තෝරාපත් කරගැනීමත් සමග පුරප්පාඩු වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් වජිර අබේවර්ධන පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




