ඉන්ධන පෝලිම්වල සිදුවන මරණ සංඛ්‍යාව ඉහලට

ප්‍රදේශ දෙකකින් අද දිනයේ ඉන්ධන පෝලිම්වල මරණ දෙකක් සිදුව තිබෙනවා.

කින්නියා ප්‍රදේශයේ ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙකු ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති අතර මතුගම පැලවත්ත ඉන්ධන පිරවුම්හලේ ඇති වූ තදබයක් අතර තුර පෝලිමේදී වලල්ලාවිට අවිත්තාවේ පදිංචි පී. ඒ. ගුණසිරි නමැති 65 පමණ වියැති පුද්ගලයකු තෙරපීමට ලක් වී අසනීප වී රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්