ගෝඨාභය රාජපක්ෂගේ නික්ම යාමත් සමග විවිධ පාර්ශවයන් විවිධ අදහස් පළ කර තිබුණා එලෙසම කාංචන විජේසේකර මහතාද තම ජනපති වෙනුවෙන් සටහනක් තබන්නට අමතක කර නැහැ
කාංචන විජේසේකර තම මුහුණු පොතේ ගෝඨාභය රාජපක්ෂ පිලිබද මෙලෙස සටහනක් තබා තිබේ
කෙටි කලක් තුල දරුණුතම සෞඛ්‍ය, ආර්ථික, සමාජීය සහ දේශපාලන අභියෝග ගණනාවකට මුහුණ දෙමින්, එම අභියෝග ජයග්‍රහණය කිරීමට තම මුළු කාලයම ක්‍රියා කල, එම අභියෝග සියල්ල ජයග්‍රහණය කල නොහැකිවුවත්, ඒ වෙනුවෙන් අවංකවම තම මැදිහත්වීම ලබා දෙමින්, වසර 2ක් ඒ වෙනුවෙන් රටට සහ අපට නායකත්වය ලබා දුන්, අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, නොසිතු ලෙස ජනාධිපතිධුරයෙන් ඔබගේ නික්ම යාම සිදුවුවත්, ඔබ තම ජීවිතය පුරා රටට කල සේවයට සැමදා ස්තුතීය සහ ගෞරවය පල කරමි. ඔබට නිරෝගී සුවය පිරි සුබ අනාගතයක් ප්‍රර්ථනා කරමි.
කංචන විජේසේකර















ටෝකන් කාන්චන එක එකාට සෝක ටෝක් දෙන්නේ උබේ වැඩේ ව්තරක් කරපන් හොරා කපු නිසා නේ. ඌ හොර රහසෙම ගියේ.
වැඩි කල් නොයාම මිනිසුන්ට ඔබතුමාගේ අගය වැටහේවි අපේ මිනිසුන් හැමවිටම ලග විතරයි බලන්නේ කල ගුණ නොදත් මිනිසුන් කෙසේ වෙතත් ඔබ තුමා සමග අපි හැමදාමත් ඉන්නවා ඔබතුමාට ත් පවුලේ සැමටත් තෙරුවන් සරනයි
කෙකෙලෙගුන නොදත් මිනිසුන් සිටින රටක් මෙක පෙබ කරන් හොදයි කියන අය ඉන්න රටක් මෙක ගොටබය රජානෙනි හිත දන්නවනම් අනිත් අය වැඩක් නැ කොරොනා අවිත් රට වැටුනා අද හුස්ම ගන්න අය එදා හුස්ම අදිද්දි ඔබ කරේ ගිලනුන්ට උපස්තතන කිරිමයි ඔබට සම්මා සම්බුදු සරනයි
Manusha Athmayka ipadi thirisan less jiwatheana oba wani in gana anukapa karamu
ප්‍රතිචාර දක්වන්න තිබුන , අපිත් චාරයක් නැතුව හැදුන නම් .
Dear Minister Kanchana Always thought your education made you stand out among the rest, even amid all this melee, but like the proverbial saying goes, you added that “bit of cowdung” and spoilt it……
හොද අස්වැන්නක් ලබා ගැනිමට හොද බිජ වැපිරිය යුතු බව මතක්කරමි.
කාංචන,
Tks for your message.
I too with you on this matter.
God bless to Gota and family.
Tks.
It’s true
නඩු 35 තියන IRC කාරයෙක් ටයි, කෝට් දාල මේවගේ නිදහසේ රටෙන් පැනල යන්නෙ ලංකාවෙ ඉන්න කාලකන්නි දේශපාලුවන්ගෙ සහ නීතියේ තියන හිඩැස් හින්දයි. ලෝකෙ අනික් නීතිගරැක රටවල් පස්සෙන් හිනාවෙන්නෙ. දුප්පත්කමට
අඹගෙඩියක් අනවසරයෙන් කඩාගත්ත මනුස්සය හිරේ. මිග් යානා වංචාව, මාධ්‍යවේදීන්ට පහරදීම / අතුරැදහන් කිරීම්, මනුශ්‍ය ගාතනවලට නියෝගදීම්, වදහින්සාවලට බරපතල චෝදනා තිබෙන, රාජ්‍ය ධනය අවභාවිතා කිරීම් ඇතුලු විවිධ චෝදන තිබෙන
අදූරදර්ශී, අග්ඥාන, මිත්‍යාව පස්සෙ දුවල රටම බංකොලොත් කල පිස්සෙක්ගේ පැන යාම සහ ඒකට අවස්ථාවාදී දේශපාලුවෙක්ගේ කඩේ යාම. ලජ්ජයි කාංචන ගොයියො.
අපට විතරද් ප්‍රශ්න ආවේ. බන්ගලාදේස අගමැතිනි, ලන්කාවට ඇවිල්ලා ආඩම්බරන් කිව්වේ, අපිට වැඩිය COVID මැද්දෙ උනත් ඒගොල්ලෝ ප්‍රශ්න ඔක්කොම ජයගත්තා කියලා, ගෑනියෙක් වෙලත්. අපේ එකකෙනා නාහෙන් ඇඩුවා ප්‍රශ්න ගැන කියලා.
කාගෙ උනත් හොඳක් නොදකින මිනිසුන් ඉන්න මේ වගේ රටක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති.