මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.
ලබන 28 වනදා තෙක් මෙම නියෝගය බලපැවැත්වෙනු ඇති.වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශන සිදුකරන්නැයි නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබාදෙනු ලැබුවා.













