මීලග ජනාධිපතිවරයා පත් කර ගැනීම සදහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමේ දී වත්මන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
ජනාධිපති ධූරයට තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනය කළා. මෙම තීරණයත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා .
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
16