දැනට ප්‍රකාශිත පාසල් ආරම්භ කරන දිනය නියමිත පරිදි ආරම්භ වනවා ද .පාසල් ආරම්භ වන්නේ නම් ගුරුවරුන් ඉන්ධන ලබා ගන්නෙ කෙසේද. මේ පිළිබඳව ලංකා ගුරු සංගමය අදකොළඹ පැවති මාධ්‍ය හමුවකදීය ප්‍රශ්න කර සිටියා.
පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් නොමැති බවත් පාසල් සිසුන්ට අධ්‍යාපනය අහිමි කර ඇත්තේ වත්මන් රජය බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
22














