රටවල් රැසක් ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් බව තම පුරවැසියන්ට දැනුම් දෙයි

මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය මත ඇමරිකාව, සිංගප්පූරුව, බහරේන් නවසීලන්තය යන රටවල් ශ්‍රි ලංකාව දැනට සංචාරයට නුසුදුසු බව තම පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.

මේ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබුණා..