ගෝඨාභය සිංගප්පූරුවට ගොඩබසී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි