ජනපති මැදුරේදී ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ජනාධිපති මන්දිර පරිශ්‍රයේ ගංජා පානය කරමින් සිටි අරගලකරුවකු විශේෂ කාර්ය බළකාය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.අත්අඩංගුවට ගත් සැකකරු මීරිගම ප්‍රදේශයේ පදිංචි (24) හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා පිහිණුම් තටාකය අසල සැඟව ගංජා පානය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?