දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

මේවන විට කොළඹ පළාතට ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන දුම්රිය අවලංගු කර තිබෙනවා.

මේවන විට හෙට (15) අලුයම 5.00 දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා තිබෙන පසුබිමක කොළඹ සිට පිට පළාත් වලට අද පස්වරුවේ ගමන් ආරම්භ කරන දුම්රිය සාමාන්‍ය පරිදි ගමනාන්තය වෙත ධාවනය කිරීම සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?