විපක්ෂය නම් කරන අගමැතිවරයා ගැන හර්ෂ ද සිල්වා සටහනක් තබයි

විපක්ෂය අගමැතිවරයෙකු වෙනුවෙන් වන නාම යෝජනාව හෙට (15) උදෑසන 10 ට කථානායකවරයාට ලබා දෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ට්විටර් සටහනක් තබමින් පවසා තිබෙනවා.