බැසිල් ඇමරිකාවට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

බැසිල් රාප්පක්‍ෂ රටින් පිටව ගොස් ඇති බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඔහු ගුවන් මඟින් ඇමරිකාව බලා ගමන් කළ බවද එම පුවත් සේවය සඳහන් කර ඇත.

මේ අතර බැසිල් රාජපක්‍ෂ කටුනායක හෝ මත්තල ගුවන්තොටුපොළ හරහා මගී නිෂ්නකාෂන කටයුතු කර නොගත් බව ශ්‍රී ලංකා ආගමන විගම්න දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස් . කණුගල පැවැසීය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?