රට පුරා දැමු ඇඳිරි නීතිය සම්බන්ධ නිවේදනය

වහාම ක්‍රියාත්මක වන පරිදි රට පුරා ඇඳිරි නීතිය ඊයේ රාත්‍රියේ අද අලුයම 5 දක්වා ක්‍රියාත්මකවන පරිදි ක්‍රියාත්මක කරනු ලැබුවා

වැඩබලන ජනාධිපති සහ ‍අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙසේ ඇදිරි නීතිය පනවනු ලැබුවා. එය අද අලුයම 5ට ඉවත් කරනු ලැබුවා.