ආණ්ඩුව සහ විපක්ෂය පිළිගන්නා සුදුසු අගමැතිවරයෙක් පත්කරන්නැයි වැඩබලන ජනපති රනිල් කථානායකට දන්වයි

ආණ්ඩු පක්ෂය හා විපක්ෂ යන දෙපාර්ශවය පිළිගන්නා අගමැතිවරයෙකු නම් කරන ලෙස වැඩ බලන ජනාධිපතිවරයා කථානායකවරයාට දන්වා තිබෙනවා.

අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබෙනවා.