රූපවාහිනිය ගුවන් විදුලිය වටලා විරෝධතා

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනි සංස්ථාවේ පිවිසුම් දොරටු අවහිර කරමින් විරෝධතා කරුවන් විරෝධතා දක්වමින් සිටී.

ත‍්‍රිවිද හමුදාව එම පරිශ්‍රයට විරෝධතාකරුවන්ට ඇතුළු වීමට ඉඩ නොදී ආරක්ෂාව තර කර ඇත. මේ වන විට ජාතික රුපවාහිණි විකාශණ කටයුතු ද අඩාල වී තිබේ